Portfolio

Our Projects

Sinhala Baby Name - Naamaa

මෙලොව උපදින හැමෙකෙකුටම "නමක්"උවමනාය.

ඒ අනිත් අය අතරින් වෙන්කොට හඳුනා ගැනීමටය. ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව අරින් බහුතරය"නම් තැබීම" සුවිශේෂ කාර්යයක් කොට සිතති. දරැවා උපන් වේලාවට අනුව,ජ්‍යෝතිශ්ශාස්ත්‍ර හා ගන මාත්‍රාදී යට අනුව නම් තබති. එසේ නොමැතිවද නම් තැබීම කරනු ලබන අතර මෙහිදී,"අර්ථවත්,ලස්සන,අළුත්"නමක් යොදන්නට සියල්ලෝ උත්සාහ ගනිති. මේ උවමනාව පෙරදැරි කොටගෙන ව්‍යාපාරික අවස්ථාද බිහිව ඇති නමුත්, නිවැරදි නොවන නම් තැබීම් බහුලව දක්නට ලැබේ.

Date
19/07/18
Category
Vishmitha Portfolio
Client Site
Tags
apps
vishmitha_logo2018.png
A Boralesgamuwa, Sri Lanka. E info@vishmitha.comM +94 714 906 354 
+1 919 251 5193

.LK Domain | Awards | Site Map

Follow Us

Copyright © 2018 Vishmitha.com. All Rights Reserved.

Design & Development By Vishmitha.com

Search

+94 714906354 | +94 719760399