
2012 වසරේ අගෝස්තු මාසයේ වෙබ් අඩවි කලාවට නව මානයක් එක්කරමින් ආරම්භ කරන ලද "මිරර් ආර්ට්ස්" සියලූ කලාවන් නියෝජනය කරමින් ලංකාවේ දැනට පවත්වාගෙන යනු ලබන එකම වෙබ් අඩවියයි. ඉතා කෙටි කාලයක් තුළදී මෙරට වෙබ් අඩවි වෙනුවෙන් පවත්වනු ලබන BestWeb.lk තරගයෙන් 2012 වසරේ හොඳම එන්ටර්ටේනින් සහ ලයිෆ් ස්ටයිල් වෙබ් අඩවි අංශයේ රිදී සම්මානය දිනාගැනීමට "මිරර් ආර්ට්ස්" සමත් විය.
අපි යහපත් කලාවක්, රසවින්දනයක් වෙනුවෙන් කැපවී සිටින්නෙමු.